INNALILLAHI WAINNAILAYHI RAJI’OON !!
WE BELONG TO ALLAH AND TO HIM SHALL WE RETURN !!
Giyard Hassen – Kiyas (58 Years) No: 55, Akuressa Road Katugoda Galle, Passed Away in Tsunami disaster 2004
Fathima Shamila -Purly (Wife)
Fathima Shazeena (Daughter) ALL ARE TSUNAMI DISASTER
Aunty (Mother-in-Law)
(Step Son)
Son of Late M.A.M Hassen Alim (Former Marriage Registar) & Late Noor Raheema
Step Son of Sithty Raleena Hassen
Son-In-Law of Late Thuwan Naseem Munna (Uncle) & Late Aunty (Passed Away in Tsunami Disaster)
Husband of Late Fathima Shamila -Purly (Tsunami Disaster)
Father of Late Fathima Shazeena (Tsunami Disaster)
Step Father of
Brother of Fathima Gousiya (Nona), Fathima Umaira, Fathima Nuskiya (Teacher -Huswathun Hasana B.M.V), Fathima Zuhriya, Fathima Hilmiya (Teacher -Huswathun Hasana B.M.V), , Late Muhammad Noor, Fathima Munawwara (Teacher Thasim College), Fathima Mulaffara, Lareef Hassen & Luraif Hassen
Brother-in-Law of Mohamed Anver (Hirimbura), M.I.M Farook (Kapuwatta Weligama), Mohamed Nazim (Kapuwatta Weligama), Mohamed (Katugoda), Hassen Lafir, Mohamed Muraffik (Kandewatta) & Mohamed Azmy (Circular Road Thalapitiya), Fathima Zakira & Fathima Saliha Jalaldeen.
Muna (Talo His Wife’s Brother),
Maternal Brother of Mohamed Jiffry (Jibiry), Mohamed, Mohamed Salmy, Mohamed Husni, Fathima Shukriya, Sithty Fakriya & Mohamed Siddeek
Nephew of Late P.M.M Hamza, Late P.M.M Mashoor, Late P.M.M Shafeek, Abdul Jaleel (Kaluwella), Late Noor Naima & Inul Maraliya
THIS JANAZA ALREADY BURIED ON 26th December 2004 Sunday Night 11:30pm @ Katugoda Hilr Masjidh Punchiwatta Burial Grounds.
JANAZA PRAYER @ Katugoda Muhiyaddeen Jummah Masjidh
Imaam (J Shahul Hameed-Bari)
May Allah (SWT) accept his good deeds and grant him JANNATHUL FIRDOUSE. AAMEEN!
DETAILS COLLECTED BY : Family Members
DETAILS CORRECTIONS :
ADMIN : Luraif Hassen for GALLE JANAZA
Details Collected : 29th Saturday May 2021
Date of Birth : 22nd Sunday June 1952
Date of Death : 26th Sunday December 2004
CAUSE OF DEATH : TSUNAMI DISASTER
අස්සලාමු අලෛයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතූහු..!
දයාබර මාගේ පවුලේ සාමාජිකයනි, හිත මිතුරු මිතුරියනි.
මාගේ දයාබර සහෝදරයා වන එම්. එඒ. එම් ගියාඩ් (කියාස්) වන ඔහු 2004 දෙසැම්බර් මස 26 වන දින ගාල්ල මාගාල්ල පාලම අසල දී සුනාමි ව්‍යසනයට ගොදුරුවී පවුලේ සාමාජිකයන් සමග මෙලොවින් සමුගත්තේය.
ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්.
අපි අල්ලාහ්ට අයිති වෙමු ඔහු වෙත නැවත යන්නෙමු !!
මිය ගිය මාගේ දයාබර සහෝදරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට උතුම් වූ ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ඝය ලැබේවා කියා ..ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.
සැමට මරණය නියතයි (කුල්ලු නෆ්සින් zසාඉකතුල් මවුත්)
සියලු ආත්මා මරණයේ සුවය අත් විඳින්නෝ ය.
අපටත් කවදා හෝ කොහේදී හෝ අනිවාර්යයෙන්ම මරණයේ සුවය අත් විඳින්නට සිදු වෙයි.
ආමීන් අල්හම්දුලිල්ලාහි රබ්බිල්ආලමීන්. අල්ලාහුම්ම සල්ලිවසල්ලිම් වබාරික් වසල්ලිම් අලෛහිම්.
අල්ලාහ් දෙවියනේ මාගේ දයාබර සහෝදරයා මෙලොව ජීවත්ව සිටිය හැම මොහොතකම ඔහු කල හැම යහපත් ක්‍රියාවක්ම ඔබේ ප්‍රශංසාවට ලක්වේවා…අල්ලාහුම්මහ්ෆිර්ලහු වර්හම්හු…ඔහු ජීවතුන් අතර සිටින අවධියේ දැන හෝ නොදැන වරදක් කලා නම් ඔහුට සමාව දෙත්වා. අවසාන වශයෙන් අල්ලාහ් දෙවියනේ මාගේ සහෝදරයාට උතුම් වූ “ජන්නතුල් ෆිර්දවුස්“නම් ස්වර්ඝය ලබාදෙත්වා..! ආමීන්… ආමීන්… යාරබ්බල් ආලමීන්.
මිය ගිය මාගේ දයාබර සහෝදරයා වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කරන ඔබ සැමට අල්ලාහු සුභහානවූ තආලාගේ අරුල් පිහිට හා ආරක්ෂාව ලැබේවා.
අමීන්…! 🤲🤲🤲
ජzසාකමුල්ලාහු කයිරාහ්.
ලුරයිෆ් හසන්. (සහෝදරයා)