Muhammed Noor

M

INNALILLAHI WAINNAILAYHI RAJI’OON !!
WE BELONG TO ALLAH AND TO HIM SHALL WE RETURN !!

Muhammed Noor (20 Years) No: 55, Akuressa Road Katugoda Galle Passed Away

Son of  M.A.M Hassen Alim & Sithty Ralerna

Nephew of P.M.M Hamza, Late P.M.M Mashoor, P.M.M Shafeek, Late Noor Naima & Inul Maraliya
Fathima Fanoon (Katugoda Watta) & Noorul Hidaya Shafeek (Kadawatta Galle)

Brother of Giyard Hassen -Kiyas (Taif City in Saudi Arabia), Fathima Gousiya (Nona), Fathima Umaira, Fathima Nuskiya (Teacher -Huswathun Hasana B.M.V), Fathima Zuhriya, Fathima Hilmiya, Fathima Munawwara, Fathima Mulaffara, Lareef Hassen & Luraif Hassen

Maternal Brother of Mohamed Jiffry, Mohamed Samad, Husni Samad, Salmy Samad, Shukriya Jaleel, Sithty Fakriya Jaleel & Siddeek Jaleel

Paternal Brother of Mohamed Nilam, Hassen Lafir, Mohamed Unais, Mohamed Ilyas, Fathima Zeena, Fathima Sadeeka & Fathima Daneena

Cousin Brother of Sahil Shafeek, Midlaj Shafeek, Zahra Shafeek & Maseeha Shafeek

Brother-in-Law of Mohamed Anver (Hirimbura)

THIS JANAZA BURIED ON 22nd October 1983 Saturday Evening 6:00pm @ Katugoda Hilr Masjidh Punchiwatta Burial Grounds.

JANAZA PRAYER @ Katugoda Muhiyaddeen Jummah Masjidh
& Salathul JANAZA M.A.M Hassen Aalim (Father)

May Allah (SWT) accept his good deeds and grant him JANNATHUL FIRDOUSE. AAMEEN!

INFO : Mohamed Jiffry (Maternal Brother) 21st October 1983
CORRECTIONS :
ADMIN : Luraif Hassen for GALLE JANAZA

This Janaza Details Collected : 29th May 2021
DATE OF BIRTH: 4th February 1963
DATE OF DEATH : 21st Friday October 1983  11:20pm

MUHAMMAD NOOR

දයාබර මාගේ පවුලේ සාමාජිකයනි, හිත මිතුරු මිතුරියනි…!

මාගේ දයාබර සහෝදරයා වන එම්. එථ. එම්. නුර් වන ඔහු 1983 ඔක්තෝබර් මස 21වන දින රාත්‍රි 10:00 ට පමණ මං කොල්ල කරුවන්ගේ ගොදුරට හසුවී වෙළඳාම් කරන ස්ථානයේ දී  වෙඩි ප්‍රහාරයකින් ගාල්ල මහමෝදර රෝහලේ දී රාත්‍රී 11:20 ට මෙලොවින් සමුගත් බව

ඔහුගේ සහෝදරයා වන ජිෆ්රි වන අය පවුලේ සාමාජිකයන්ට තහවුරු කරන ලදී.

ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්.
අපි අල්ලාහ්ට අයිති වෙමු නියත වශයෙන්ම ඔහු වෙත නැවත යන්නෙමු !!

මිය ගිය මාගේ දයාබර සහෝදරයාට උතුම් වූ ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ඝය ලැබේවා කියා ..ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.

සැමට මරණය නියතයි (කුල්ලු නෆ්සින් zසාඉකතුල් මවුත්)
සියලු ආත්මා මරණයේ සුවය අත් විඳින්නෝ ය.

අපටත් ඒ දේ කවදා හෝ කොහේදී හෝ අනිවාර්යයෙන්ම සිදුවෙයි.

ආමීන් අල්හම්දුලිල්ලාහි රබ්බිල්ආලමීන්. අල්ලාහුම්ම සල්ලිවසල්ලිම් වබාරික් වසල්ලිම් අලෛහිම්.

අල්ලාහ් දෙවියනේ මාගේ දයාබර සහෝදරයා මෙලොව ජීවත්ව සිටිය හැම මොහොතකම ඔහු කල හැම යහපත් ක්‍රියාවක්ම ඔබේ ප්‍රශංසාවට ලක්වේවා…අල්ලාහුම්මහ්ෆිර්ලහු වර්හම්හු…ඔහු ජීවතුන් අතර සිටින අවධියේ දැන හෝ නොදැන වරදක් කලා නම් ඔහුට සමාව දෙත්වා. අවසාන වශයෙන් අල්ලාහ් දෙවියනේ මාගේ සහෝදරයාට උතුම් වූ “ජන්නතුල් ෆිර්දවුස්”නම් ස්වර්ඝය ලබාදෙත්වා..! ආමීන්… ආමීන්… යාරබ්බල් ආලමීන්.

මිය ගිය මාගේ දයාබර සහෝදරයා  වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කරන ඔබ සැමට අල්ලාහු සුභහානවූ තආලාගේ අරුල් පිහිට හා ආරක්ෂාව ලැබේවා.

අමීන්…! 🤲🤲🤲

ජzසාකමුල්ලාහු කයිරාහ්.

ලුරයිෆ් හසන්.  (සහෝදරයා)

About the author

Luraif Hassen

ɢᴀʟʟᴇ ᴊᴀɴᴀᴢᴀ (Super admin)

Add Comment

By Luraif Hassen

Get in touch

get in touch with our other platforms

Search

  • Janaza Area

  • Cause of Death

Recent Posts